2017
වාර්ෂික බාහිර ඇගයීම්
සැලැස්ම හා පාසල් දත්ත
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
"ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම 2017/2018"
"ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම 2017/2018" සම්බන්ධ 28/2016 අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛය 2016 දෙසැම්බර් මස 06 දින නිකුත් විය.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2017/01/31.
දැනට දිවයිනේ පවතින රජයේ පාසල්/රජයේ අනුමත පෞද්ගලික පාසල්/රජයේ අනුමත පිරිවෙන්වල සේවය කරන උපාධිධාරී නොවන සියලු ම නුපුහුණු ගුරුවරුන් මෙම ගුරු පුහුණු පාඨමාලාවට අයදුම් කිරීම අනිවාර්යය වේ.







