නුවරඑළිය කලාපීය පාසල් නාමාවලිය
සිංහල කොට්ඨාසය
|
අනු අංකය |
පාසලේ නම | පාසලේ ලිපිනය | වර්ගය |
| 01 | නු/ගාමිණී ජාතික පාසල | නුවරඑළිය | 1AB |
| 02 | නු/යහපත් එඩේරාගේ බාලිකා ම.වි. | නුවරඑළිය | 1AB |
| 03 | නු/සුමන ද්විතියික පාසල | තලවකැලේ | 1AB |
| 04 | නු/පේන්ටර් අනුස්මරණ විද්‍යාලය | නුවරඑළිය | 1C |
| 05 | නු/ශ්‍රී සේනානන්ද ම.වි. | මීපිළිමාන | 1C |
| 06 | නු/කිකිළියාමාන ම.වි. | ලබුකැලේ, නුවරඑළිය | 1C |
| 07 | නු/ආගරපතන සි.ම.වි. | ආගරපතන | 1C |
| 08 | නු/ලිඳුල සි.ම.වි. | ලිඳුල | 1C |
| 09 | නු/උසස් බා.වි. | නුවරඑළිය | 1C |
| 10 | නු/මහින්ද ම.වි. | කඳපොල | 1C |
| 11 | නු/වටගොඩ සි.වි. | වටගොඩ | 1C |
| 12 | නු/ශ්‍රී පියතිස්ස වි. | නුවරඑළිය | 2 |
| 13 | නු/සිරි වජිරඥාන ම.වි. | හාවාඑළිය, නුවරඑළිය | 2 |
| 14 | නු/ගැමුණූ වි. | සීතාඑළිය, නුවරඑළිය | 2 |
| 15 | නු/ශ්‍රී රාහුල වි. | ගල්පාලම, කඳපොල | 2 |
| 16 | නු/ඩයගම සි.වි. | ඩයගම | 2 |
| 17 | නු/ශ්‍රීමත් ජේම්ස් පීරිස් වි. | නානුඔය | 2 |
| 18 | නු/පතන වි. | පතන | 2 |
| 19 | නු/හෝල්බෘෘක් වි. | ආගරපතන | 2 |
| 20 | නු/සිරි පැරකුම් වි. | කොටගල | 2 |
| 21 | නු/බෝපත්තලාව වි. | බෝපත්තලාව | 2 |
| 22 | නු/ධර්මපාල වි. | රුවන්එළිය, නුවරඑළිය | 2 |
| 23 | නු/බෝගහවත්ත සි.වි. | බෝගහවත්ත | 2 |
| 24 | නු/විද්‍යාචක්‍ර වි. | රුවන්එළිය, නුවරඑළිය | 2 |
| 25 | නු/මද්දුම බණ්ඩාර වි. | මාගස්තොට, නුවරඑළිය | 2 |
| 26 | නු/අඹේවෙල සි.වි. | අඹේවෙල | 2 |
| 27 | නු/ශාන්ත සේවියර් වි. | නුවරඑළිය | 2 |
| 28 | නු/ශාන්ත කුම්බ්ස් වි. | තලවකැලේ | 2 |
| 29 | නු/හග්ගල වි. | හග්ගල | 2 |
| 30 | නු/ශාන්තිපුර වි. | ශාන්තිපුර | 2 |
| 31 | නු/පැරකුම්බාපුර වි. | නානුඔය | 3 |
| 32 | නු/රත්නගිරිය වි. | ලිඳුල | 3 |
| 33 | නු/අප ස්වාමිදූගේ ප්‍රා.පා. | නුවරඑළිය | 3 |
| 34 | නු/ගාමිණි ආදර්ශ ප්‍රාථමික වි. | කළුකැලේ, නුවරඑළිය | 3 |
| 35 | නු/විද්‍යාසේකර වි. | තලවකැලේ | 3 |






